අපරැක්ක මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මාරු කර යැවීමට විරෝධය පළකරමින් පාසලේ සිසුන් සහ මව්පියන් එක්ව විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ මාතර කැකණදුර මාර්ගය අවහිර කරමින් ඔවුන් මේ වනවිට විරෝධතාව පවත්වන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
(ඡායාරූප – අදීශ ආරියතිලක)
Related Articles
සිනමාව උඩුයටිකුරු කළ සුපිරි නළුවා හදිස්සියේ ඇතිවූ හෘදයාබාධයකින් රෝහලට
Posted on Author admin
සිනමාවේ සුපිරි වීරයා ලෙස හඳුන්වන සුපිරි හොලිවුඩ් නළු ආනෝල්ඩ් හදිසියේ හදවත් සැත්කමකට ලක්කළ බව පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම පුවත සැලවීමත් සමඟ කම්පාවට පත්වූ ඔහුගේ රසික රසිකාවියන්ගේ… Read More
දුම්රිය වර්ජනය පිටුපස දේශපාලන හස්තයක් ?
Posted on Author admin
දුම්රිය වර්ජනය පිටුපස ඇතැම්විට දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවූවා වියහැකි බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන්… Read More
නවසීලන්ත ප්‍රහාරයට ගොදුරුවූවන්ගේ පවුල්වලට සහය වන්න අරමුදලක්
Posted on Author admin
පසුගිය මාර්තු 15 වනදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන 2 කට එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට සහයවීම සඳහා පිහිටවූ අරමුදලට මේ වනවිට නවසීලන්ත ඩොලර් කෝටියකට වැඩි… Read More