විදුහල්පතිනියට මරු කැඳවූ නායකත්ව පුහුණුව 


ශ්‍රී ලංකාන් ගුවන් සමාගම රැකගැනීමෙන් අරමුණෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ගුවන් සේවා නියමු සංසදය, ගුවන්යානා කාර්මික ශිල්පි සංසදය, ගුවන් යානා ඉංජිනේරු අංශය, අභ්‍යන්තර ගුවන් සේවා සත්කාරක සේවා සංගමය සහ ශ්‍රී ලංකන් විධායක සංගමය එක්ව කටයුතු කිරිම වෙනුවෙන් ඊයේ (23) අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. පැවති ආණ්ඩු සමයේ ශ්‍රී […]
The post ශ්‍රී ලංකන් රැක ගැනීමට වෘත්තිය සමිති රැසක් එක පෙරමුණකට appeared first on Lankatruth.
Related posts:මිහින් ලංකා, ශ්‍රී ලංකන් යටතට
ශ්‍රී ලංකන් මත්තලින් යයි
ශ්‍රී ලංකන් වැඩිම ඉල්ලුමට විකිණිමට යයි
ශ්‍රී ලංකන් ඉන්ධන බිලත් ජනතාවගේ මල්ලටම
බැඳුම්කර කොමිසමට පසු ශ්‍රී ලංකන්, මිහින් ලංකා කොමිසමක්
ශ්‍රී ලංකන් ගිලපු හැටි මෙන්න
වෘත්තිය සමිති සටනට මුල පුරයි
වහාම ඉන්ධන මිල අඩුකරනු – වෘත්තිය සමිති සන්ධානය
රටේ ඇතිවී තිබෙන වත්මන් ව්‍යාකූලත්වයට හේතුව ජනපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවී තිබෙන බල පොරය යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. රටේ ඇතිවී තිබෙන අරාජිකත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අනුර දිසානායක මහතා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා… “මේ මොහොතේ රටේ මතුවී තිබෙන අරාජික […]
The post ව්‍යාකූලත්වයට හේතුව ඡන්ද ප්‍රතිඵලය නෙවෙයි… ජනපති – අගමැති බල පොරයයි… appeared first on Lankatruth.
Related posts:නිල ඡන්ද ප්‍රතිඵලය – මිහින්තලේ
නිල ඡන්ද ප්‍රතිඵලය – මැදවච්චිය
නිල ඡන්ද ප්‍රතිඵලය – මාවනැල්ල
නිල ඡන්ද ප්‍රතිඵලය – ත්‍රීකුණාමලය
නිල ඡන්ද ප්‍රතිඵලය – හොරොව්පතාන
නිල ඡන්ද ප්‍රතිඵලය – අනුරාධපුර
පළමු ඡන්ද ප්‍රතිඵලය
සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය
අම්පාරේ කඩයකදී වඳ පෙති යැයි කියමින් පොලිසියට භාර දුන් ආහාර වල තිබී ඇත්තේ පිෂ්ඨය සහිත ආහාර කොටසක් බවට නිගමනය කරන්නේ යැයි රජයේ රසපරීක්ෂක ඒ වැලිඅංගගේ මහතා පොලිසියට දන්වා යවා තිබේ. එම සැකකටයුතු ආහාර කැබැල්ලෙන් පිෂ්ඨය හදුනාගත් බවත් එම පිෂ්ඨය ආහාරයකම කොටසක් විය හැකි බවත් රස පරීක්ෂක වරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙන බව පොලිස් මුලස්ථාන […]
The post ‘අම්පාරේ පරාටේ ඇතුළේ තිබුණේ පිටි ගුලියක්’ – රජයේ රසපරීක්ෂක appeared first on Lankatruth.
Related posts:අම්පාරේ රජයේ පයිනස් ගස් කුණු කොල්ලයට විකුණයි
තිරිඟු පිටි මිල ඉහළට
තිරිඟු පිටි මිල යලිත් ඉහළට
තිරිඟු පිටි මිලත් ඉහළට
තිරිඟු පිටි සමග කිරිපිටි මිලත් ඉහළට
පිටි කිරි බොන්නේ බලාගෙනයි
තිරිඟු පිටි මිල රු.20කින් පහළ දැමිය හැකිලු
තිරිඟු පිටි ගණන් උස්සයි
