විදුහල්පතිනියට මරු කැඳවූ නායකත්ව පුහුණුව

ජාතිවාදී ගැටුම්වලට විරුද්ධව ජාතික සමගිය වෙනුවෙන් වන සත්‍යග්‍රයක් හෙට (09) දින සවස 3.00 ට කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. ජනතා විමුක්ති පෙරමුණ, ජාතික භික්ෂු පෙරමුණ, ආගමික නායකයන්, සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විවිධ සංවිධාන වල සහභාගී්වයෙන් මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබේ.
The post ජාතික සමඟිය වනසන ජාතිවාදී ගැටුම් එපා..! සත්‍යග්‍රහය හෙට කොළඹදී. appeared first on Lankatruth.
Related posts:ජාතික සමඟිය වෙනුවෙන්…
ආණ්ඩුව විශ්වවිද්‍යාල තුළට ජාතිවාදී ගැටුම් ගේන්න හදනවා
අනුර මහනුවරදී ජාතිවාදී ගැටුම් පිලිබදව මහනායක හිමිවරු සමග සාකච්ඡා කරයි
පාලකයින් දෙන ජාතිවාදී චුයින්ගම් හපන්නේ නැතිව ජාතික සමගිය වෙනුවෙන් එක්වෙන්න…
රට වනසන ඥාති පේ‍්‍රමය
ත්‍රස්තයින් වෙනුවට පුවත්පත් වනසන නයිජීරියානු හමුදාව
රදලියගොඩගෙන් ජාතිවාදී පුවත්පතක්
ජවිපෙ උද්ඝෝෂණ පාගමනක් හෙට කොළඹදී…
නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට ගිය මගී ගුවන් යානයක හටගත් දෝෂයක් නිසා ධාවන පථයෙන් පිටතට යානය කඩාවැටීමෙන් එහි ගමන්ගත් මගීන් සහ සේවකයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. එහි මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකු ගමන් කරමින් සිට ඇත. මෙම ගුවන් යානයේ ගමන්කළ මගීන් අතුරින් 23 දෙනෙකු පමණ දිවි ගලවාගෙන […]
The post කත්මන්ඩු ගුවන්තොටුපොලට යානයක් කඩාවැටීමෙන් 40ක් මරුට appeared first on Lankatruth.
Related posts:අයහපත් කාලගුණයෙන් 40ක් මරුට
ඉන්ෆ්ලූවන්සා අවධානම්. 40ක් මරුට
මගී ගුවන් යානයක් රුසියාවේදී කඩා වැටී 55ක් මරුට
රාජකීය සංදර්ශනයකදී ගුවන් යානයක් කඩා වැටෙයි – හතක් මරුට
තුර්කි ගුවන් යානයක් කිරිගිස්ථානයේ කඩා වැටී 16ක් මරුට
සූඩාන ගුවන් යානයක් කඩා වැටී 40කට වැඩි පිරිසක් මරුට
ආහාර විෂ වූ 40ක් රෝහලට
තොන්ඩා බස් 40ක් ගිලලා
විමල් වීරවංස මහතා පාස්පෝර්ට් ප්‍රශ්නයෙන් බේරුණේ අගමැතිවරයාට පිංසිද්ධ වෙන්න යයි එජාපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසයි. ඔහු මේ බව කීවේ ඊයේ (20) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එකතු වෙමිනි. මුජුබර් රහුමාන් මහතා මෙසේ ද කීවේ. “විමල් වීරවංස මහතා විවිධ දේ කිව්වා. අගමැතිවරයාට පින්සිද්ධ වෙන්නයි පාස්පෝට් සිද්ධියෙන් බේරුණේ. නැතිනම් ඉන්න වෙන්නේ බන්ධනාගාරේ. ඒ නිසා අපි නැවත 2015 […]
The post “වීරවංස එළියේ ඉන්නේ අගමැති නිසා” appeared first on Lankatruth.
Related posts:අගමැති, ජනාධිපති දෙදෙනාම හොරකම් එක්ක සූදුවකයි ඉන්නේ
වීරවංස, ගම්මන්පිල නිසා ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වන ලකුණු!
ලොකු මෝරා තාම එළියේ – කෙහෙලිය
අමරේ ඇතුළේ මැර කල්ලියයි ආයුධයි එළියේ – ජවිපෙ
පොලිස් පුතා රෝහලේ, ඇමති පුතා එළියේ, නඩුව සමත මණ්ඩලයට
අපි ඉන්නේ වාටියේ
මේ බලා ඉන්නේ ඊළඟ යක්ෂයා එනතුරුද
ජීනිවාවල ඉන්නේ පාදඩයින් – මර්වින් සිල්වා