ඉදිරි මාස කිහිපය තුළ විදුලි කප්පාදුවක අවදානමක් ඇති විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය ඉංජිනේරු සංගමය පවසනවා.
එහි සභාපති සෞම්‍ය කුමාරවඩු හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ජලාශවල ජල මට්ටම් පහළ යාම සහ මහජන උපයෝගීතා කොමිසමේ ඇතැම් තීරණ හේතුවෙන් මෙම අවදානම උද්ගතව ඇති බවයි.
Related Articles
මත්උවදුර මැඩලිමට පොලිසියෙන් නියමු ව්‍යාපෘතියක්
Posted on Author admin
මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී මද්‍යසාර පිළිබදව මෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම අරමුණු කර ගනිමින් පොලීසිය විසින් විශේෂ දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා. නියමු… Read More
ඒකාබද්ධය මැතිවරණ සටනක
Posted on Author admin
පළාත් සභා මැතිවරණය ලබා ගැනීම සදහා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතද කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු මේ… Read More
නව සන්ධානය ගැන එජාපෙ අවසන් තීරණය 20 න් පසු
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ බිහිකිරීමට අදාළ අවසන් සාකච්ඡාව අප්‍රේල් මස 20 වැනිදායින් පසු පවත්වන බව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා…. Read More