විදුලි සැර වැදීම හේතුවෙන් හලාවත – ඉරණවිල – අක්කර 40 ප්‍රදේශයේ අවුරුදු 10ක් පමණ වූ පාසල් සිසුවෙකු මිය ගොස් තිබෙනවා.
නිවසේ කිසියම් කටයුත්තක් සිදුකිරීමට ගිය අවස්ථාවේදී මෙලෙස විදුලි සැර වැදී අද (26) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Related Articles
හිරු ගමින් ගමට අද මැදදුම්බර – වලේකුඹුරට
Posted on Author admin
හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ මහනුවර – මැදදුම්බර – සදසිරිදුනුවිල – වලේකුඹුර ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත්… Read More
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගැන බන්දුල කතාකරයි
Posted on Author admin
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු අයකිරීමට අමතරව උපදෙස් ලබා දීමටත් ගාස්තු අයකරන ආයතනයක් බවට පත් කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා. කොළඹ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්… Read More
ශ්‍රී ලාංකික ධීවරයින් 6 ක් සමග යාත්‍රාවක් මියන්මාර මුහුදු සීමාවේ අනතුරක
Posted on Author admin
ධීවරයින් 6 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් මියන්මාර් මුහුදු සීමාව ආසන්නයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරට ලක්වී තිබෙනවා. යාත්‍රාවේ හිමිකරු සඳහන් කළේ දින 6 කට ආසන්න කාලයක් මුහුදේ පාවෙමින්… Read More