යළි එල්.ටී.ටී.ඊ. සංවිධානය ගොඩනැගිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළ රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද වැල්ලවාය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා.
අප වාර්තාකරු සඳහන් කළේ නගරයේ වෙළඳ ව්‍යාපාරිකයින් ඇතුලූ ප්‍රදේශවාසීන් ඊට එක්වූ බවයි.
Related Articles
පැෆ්රල් සංවිධානය අධිකරණයට
Posted on Author admin
කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පැෆ්රල් සංවිධානය අධිකරණයට යාමට සූදානම් වනවා. එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ඒ සඳහා වන නීතිමය… Read More
කදුරුවෙලදී ලොරියක ගැටීමෙන් පාපැදියක ගිය පාසල් සිසුවෙක් මරුට
Posted on Author admin
පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල ප්‍රදේශයේදී පාපැදියකින් යමින් සිටි පාසල් සිසුවෙකු ලොරියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අනතුරින් පසු ලොරිය පළාගොස් ඇති බවයි අප වාර්තාකරු… Read More
පුංචි ඡන්දයට සියල්ල සූදානම් – ඡන්ද පත්‍රිකා සහ පෙට්ටි බෙදාහැරීම තවත් පැය කිහිපයකින්
Posted on Author admin
හෙට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ කටයුතු අද (09) පෙරවරු 8 ට ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ…. Read More