යළි එල්.ටී.ටී.ඊ. සංවිධානය ගොඩනැගිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළ රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද වැල්ලවාය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා.
අප වාර්තාකරු සඳහන් කළේ නගරයේ වෙළඳ ව්‍යාපාරිකයින් ඇතුලූ ප්‍රදේශවාසීන් ඊට එක්වූ බවයි.
Related Articles
වී.කේ. ඒ. අනුර යළි කොළඹ නාගරික කොමසාරිස් ධුරයට
Posted on Author admin
වැඩ තහනමට ලක්වූ වී.කේ.ඒ. අනුර යළි කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් ධුරයට පත් කර තිබෙනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි කොළඹ මහනගර සභාව සඳහන් කළේ. මීතොටමුල්ල… Read More
වේයන්ගොඩදී ෆ්ලෑෂ්බැක් සංගීත වේදිකාව කඩාවැටෙයි
Posted on Author admin
වේයන්ගොඩ ප්‍රදේශයේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම සහභාගීවීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයකට පෙර වේදිකාවක් කඩා වැටී තිබෙනවා. කෙසේ වෙතත් එම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා… Read More
ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් විසදුමක් ඉල්ලයි
Posted on Author admin
බේරේ වැව සීමා මාලකය ඉදිරිපිට ජේම්ස් පීරිස් මාවතේ දැනට ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් නිසා ජනතාවට සිදුවන අපහසුතා සොයා බැලීම කොළඹ – හුණුපිටිය – ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර හිමියන් එම… Read More