1992 වසරේදී මාලිගාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර නිවෙස් හිමියාගේ ගෙල පැළැදි රන් මාලය කොල් කා පලා ගිය වරදකරු වු පුද්ගලකුට කොළඹ මහාධිකරණය විසින් මරණිය දඩුවම් නියම කර තිබෙනවා.
මෙලෙස මරණිය දඩුවමට ලක්වුයේ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක්.
Related Articles
අමාත්‍යවරුන් නිළ වාහන භාර දිය යුතුයි – දොලවත්ත
Posted on Author admin
හිටපු සියලු අමාත්‍යවරුන් භාවිතා කළ නිළ වාහන ලබන බදාදාට පෙර වහාම භාර දිය යුතු බවත් එසේ නොවන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත ප්‍රකාශ කළා. ඔහු මේ… Read More
බලධාරීන්ගේ ඇස නොගැටුනු පාසලක්
Posted on Author admin
දැයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වන සමයක කිසිදු බලධාරියෙකුගේ ඇස නොගැටුණු පාසලක් පිළිබඳ තොරතුරු හිඟුරක්ගොඩ – කුමාරගම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. කෙතරම් අඩුපාඩුකම්… Read More
වෛද්‍ය නිර්දේශ නොමැතිව ඖෂධ විකිණූ පෞද්ගලික ඔසු සැලකට නඩු (ඡායාරූප)
Posted on Author admin
වෛද්‍ය නිර්දේශය නොමැතිව ප්‍රතිජීවක ඖෂධ නිකුත් කළ අම්බලන්තොට නගරයේ පෞද්ගලික ඔසු සැලකට නඩු පැවරීමට ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. නගරය පුරා අද පෙරවරුවේ සිදුකළ හදිසි පරීක්ෂාවකදීයි… Read More