වසර තුනක් සිදුනොකළ සංවර්ධනය වත්මන් ආණ්ඩුව ඉදිරි වසර දෙක තුළ සිදුකරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හොරණ ප්‍රදේශයේදී ආගමික වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, ජාතික ආණ්ඩුව පිළිබඳව ද එහිදී ප්‍රශ්නයක් යොමු වුණා.
Related Articles
ජාතික පාසල් විදුහල්පතිවරුන්ට කොන්දේසියක්
Posted on Author admin
ජාතික පාසල් විදුහල්පතිවරයෙකුට මින් ඉදිරියට එකම පාසලක සේවය කළ හැක්කේ වසර 08 ක කාලයක් පමණක් බවට අධ්‍යාපන සේවා කමිටුව තීරණය කර තිබෙනවා. මීට පෙර එම කාලසීමාව පැවතියේ වසර 10 ක් ලෙසයි. මීට අමතරව අධ්‍යාපන… Read More
ජ.වි.පෙන් ආණ්ඩුවට චෝදනා
Posted on Author admin
මහජනතාව ඡන්දය ලබාදෙමින් පත්කරනු ලබන්නේ ආණ්ඩු නොව මංකොල්ල කල්ලි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. කොත්මලේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ කළින්… Read More
ජගත් සංවිධානයේ හිටපු මහලේකම් කොෆි අනන් මානුෂීයත්වය වෙනුවෙන් හඬ නැගූ බව ජනපති කියයි
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ ප්රඥාප්තියෙහි හරයන්ට සහ මූලධර්මවලට අනුකූලව වසර 5ක කාල ධුර දෙකකදී ජගත් සංවිධානයට නායකත්වය දුන් කොෆි අනන්, ඉන් ඉවත්වීමෙන් අනතුරුව ද සාමය සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී… Read More