පොදුජන පෙරමුණට හෝ එකාබද්ධ විපක්ෂයට වත්මන් රජය සමඟ කිසිදු ගනුදෙනුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
ඊයේ (26) පැවති ප්රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනතාව සමඟ පවතින ගනුදෙනුව ඉදිරි මැතිවරණවලදි පෙන්විය හැකි බවයි.
Related Articles
ලොව පුරා සරම්ප පැතිරීම තුන් ගුණයකින් ඉහළට
Posted on Author admin
මේ වසරේ පළමු මාස 03 තුළ ලොව පුරා සරම්ප රෝගය පැතිරීම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එය සියළු කලාපයන් සැලකූ විට කැපී පෙනෙන ප්‍රවණතාවයක් බවයි එමඟින් පෙන්වා දෙන්නේ. සරම්ප… Read More
අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට
Posted on Author admin
අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 212 ක් දිවයිනට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවක කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (12) අලුයම මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවගේ වයස අවුරුදු 31ක් බවයි පොලිසිය… Read More
අතවර කරන්න ගිහින් වැඩ වරද්දා ගත් 14 හැවිරිදි දැරිය
Posted on Author admin
අවුරුදු 03යි මාස 07ක පිරිමි දරුවෙකුට නිරන්තර ලිංගික අතවර සිදුකළ බව කියන ගැහැණු ළමයෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 14ක් ගැහැණු… Read More