පොදුජන පෙරමුණට හෝ එකාබද්ධ විපක්ෂයට වත්මන් රජය සමඟ කිසිදු ගනුදෙනුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
ඊයේ (26) පැවති ප්රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනතාව සමඟ පවතින ගනුදෙනුව ඉදිරි මැතිවරණවලදි පෙන්විය හැකි බවයි.
Related Articles
ඇලෝසියස්ගෙන් මුදල් ගත් මන්ත්‍රී ලැයිස්තුවක් නැහැ – කතානායක
Posted on Author admin
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියන්ගෙන් මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් හෝ වෙනත් පුද්ගලයින්ගේ ලැයිස්තුවක් නොපවතින බව ඊට වගකිව යුතු සියලූ අංශ තමන් වෙත දැනුම්දී ඇතැයි කථානායක… Read More
තිලංගට ක්‍රිකට් මහ පුටුවට එන්න බෑ, පිටු 1500ක විරෝධතාවක්
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ක්‍රිකට් සභාපති තනතුරට තරඟ කරන වත්මන් සභාපති තිලංග සුමතිපාලට එරෙහිව විරෝධතා ගොනු වී ඇතැයි වාර්තා වෙනවා. ක්‍රිකට් සභාපති තනතුරට තරඟ වදින නිශාන්ත රණතුංග සහ ජයන්ත… Read More
ඇමති රාජිතට එරෙහිව, පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
Posted on Author admin
උතුර පළාත තුළ අද දිනයේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බව ප්‍රකාශ කළ පළාත් අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන්ට සහ එය රජයට ගැටළුවක් නොවන බව ප්‍රකාශ කළ අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව නීතිඥ ප්‍රේම්නාත්… Read More