ජල සම්පාදන මණ්ඩල සේවකයින් ආරම්භ කර ඇති අඛන්ඩ වර්ජනය හේතුවෙන් ජල බිල්පත් ගෙවීමේදී ගැටළු මතුවිය හැකි බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දීප්ති සුමනසේකර ප්‍රකාශ කළා.
ජලසම්පාදන මණ්ඩල සේවකයින් අද(05) උදෑසන සිට මෙම අඛන්ඩ වර්ජනය ආරම්භ කළේ වැටුප් ගැටළුවක් මුල් කරගනිමින්.
Related Articles
වසර 10කට පසු ටෙස්ට් පිටියේ තැබූ අමතක නොවන මතක සටහනක් සමඟින් සිව්වන දිනය අවසන්
Posted on Author admin
නවසීලන්ත කණ්ඩායම සමඟ වෙලින්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය නිමා වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් අතැතිව නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 37ක් පිටුපසින්… Read More
තේරීම් කමිටු ප්‍රධානියාගෙන්,ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත චෝදනාවක්
Posted on Author admin
දකුණු අප්‍රිකානු තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු තරගයක් නොමැතිවීම අතිශය ගැටලූකාරි තත්ත්වයක් බව තේරිම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසනවා. හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු… Read More
අනුරාධපුර මහනගර සභාවේ මූල්‍ය වංචා විමර්ශන සී.අයි.ඩී.යට
Posted on Author admin
අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය විසින් සිදුකර ඇති මූල්‍ය වංචාව පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. අදාළ වැටුප් සකසන්නිය විසින් සිදුකළ මූල්‍ය වංචාවේ… Read More