ජල සම්පාදන මණ්ඩල සේවකයින් ආරම්භ කර ඇති අඛන්ඩ වර්ජනය හේතුවෙන් ජල බිල්පත් ගෙවීමේදී ගැටළු මතුවිය හැකි බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දීප්ති සුමනසේකර ප්‍රකාශ කළා.
ජලසම්පාදන මණ්ඩල සේවකයින් අද(05) උදෑසන සිට මෙම අඛන්ඩ වර්ජනය ආරම්භ කළේ වැටුප් ගැටළුවක් මුල් කරගනිමින්.
Related Articles
ශ්‍රේෂ්ඨාධිකරණය අවට දැඩි ආරක්ෂාවක්
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට මේ වනවිට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව එහි සිටින අප වාර්තාකරුවන්… Read More
ඕස්ට්‍රේලියාවට මුල් තැන
Posted on Author admin
ඕස්ට්‍රේලියාවේ ගෝල් කෝස්ට් හි පැවති 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවසානයේ ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 80ක් ඇතුළු පදක්කම් 198ක් ජයග්‍රහණය කොට ප්‍රමුඛස්ථානය හිමි කරගෙන තිබෙනවා. රන් පදක්කම්… Read More
Update : රන්ජන් රාමනායකට එරෙහි නඩු විභාගය කල් යයි
Posted on Author admin
අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි නඩුවේ සාක්ෂි විභාග කිරීම ජනවාරි 28 වන දක්වා කල් තබනු ලැබුවා. ඒ, සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රසන්න ජයවර්ධන… Read More