අඛන්ඩව 12 වන දිනටත් වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති අද සියලු දේශපාලන පක්ෂ හමුවී තම ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තීරණය කර තිබෙනවා.
පක්ෂ මූලස්ථානය වෙත ගොස් ඒ පිලිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.
Related Articles
ඇමරිකානු රාජ්‍ය ලේකම්, උතුරු කොරියාව ගැන දැඩි ස්ථාවරයක
Posted on Author admin
සාකච්ඡා නියෝජනයෙන් ඉවත් කරන්නැයි උතුරු කොරියාව ඉල්ලා සිටි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ තමන් තවදුරටත් උතුරු කොරියානු සාකච්ඡා පිළිබඳ ප්‍රධානියා බව අවධාරණය කළා. උතුරු කොරියානු නායක… Read More
සෞදි නීතිපති කශෝගි ඝාතකයන්ට දැඩි දඩුවම් ඉල්ලයි
Posted on Author admin
මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සෞදි බුද්ධි අංශ නිලධාරියෙකුගේ උපදෙස් මත සිදුකර ඇති බව එරට රජයේ ඉහළ නිලධාරියෙකු මේ වනවිට අනාවරණ කර තිබෙනවා. තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුලදී කශෝගි ඝාතනයට ලක්වූයේ… Read More
උතුරු සහ දකුණු කොරියා නායකයින් යළි හමුවේ
Posted on Author admin
උතුරු සහ දකුණු කොරියානු නායකයන් තුන්වන වරටත් හමුවීමට සූදානම් වනවා. උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණු කොරියානු නායක මුන් ජේ ඉන් අතර මෙම හමුව මේ මස 18 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වෙන බවයි… Read More