වතුකරයේ ජනතාවට නිවාස දස දහසක් ඉදිකිරීමට අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය සමග අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම නව නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරෙනු ඇති.
Related Articles
විනෝජ් සමු ගැනීමට සැරසේ
Posted on Author admin
සිදුවන කෙනෙහිලිකම් හේතුවෙන් තමන් මළල ක්‍රීඩාවට සමුදීමට තීරණය කර ඇති බව මීටර් 200 ඉසව්වේ ශ්‍රී ලංකාව වාර්තාවට හිමිකම් කියන විනෝජ් සුරංජය ද සිල්වා ප්‍රකාශ කළා. පසුගිය දා නිමාවට පත්වූ ජාතික මහා… Read More
යළි ජාතික ආණ්ඩුවකට එක්වීමේ අවශ්‍යතාවක් නැහැ
Posted on Author admin
නැවත ජාතික ආණ්ඩුවකට එක්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ කොල්ලුපිටියේ පිහිටි අග්‍රාමාත්‍ය… Read More
කල්දැමුණු පාසල් රග්බි තරඟාවලියේ තරඟපැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් උපදෙස්
Posted on Author admin
කල් දැමුණු අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලියේ තරඟ ඉදිරි සතියේදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී එකඟත්වයකට පැමිණ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා සහ අධ්‍යාපන… Read More