වතුකරයේ ජනතාවට නිවාස දස දහසක් ඉදිකිරීමට අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය සමග අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම නව නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරෙනු ඇති.
Related Articles
ජවිපෙ ස්වාධීන වෙයි
Posted on Author admin
ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පාර්ශවයකට සහය ලබා නොදෙන බව එහි නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සිදුව ඇති බල පෙරළියට තම පක්ෂය මැදිහත්… Read More
IPL ක්‍රීඩා කර කෝටිපතියන් වූවන්ගේ ලැයිස්තුව එළියට
Posted on Author admin
මේ දක්වා IPL තරගාවලි සදහා ක්‍රීඩා කර ඉන්දීය රුපියල් කෝටි 100ට වඩා හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 240 ක මුදලක් ඉපැයූ ක්‍රීඩකයින් පිලිබදව ඉන්දීය මාධ්‍ය හෙළිදරව් කර තිබෙනවා. මේ අනුව රුපියල් කෝටි 240 වඩා… Read More
රජය ආදායම බලාපොරොත්තුවන්නේ ජනතාව මත 100% ක බදු පනවලා – වියත්මග
Posted on Author admin
2019 අය වැයට අනුව රුපියල් බිලියන 2077 ක ආදායමක් ලබා ගැනිමට රජය බලාපොරොත්තු වන්නේ ජනතාව මත 100% ක බදු පැනවීමෙන් බව වියත්මග සංවිධානය පවසනවා. අද පෙරවරුවේ කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි… Read More