මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් ඊයේ මහනුවරදී පැවැත්වුණා.
ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක ප්රධානත්වයෙන්.
Related Articles
යුක්තියේ යාත්රාව අද තංගල්ලේ
Posted on Author admin
රජයට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන යුක්තියේ යාත්රාව අද තංගල්ලෙන් ගමන් ආරම්භ කරනවා. එය අද දිනයේ කතරගම, මොණරාගල හරහා මහියංගනය දක්වා ගමන් කිරීමට නියමිතයි. යුක්තියේ යාත්රාව… Read More
කසල නිසා පුත්තලම අදත් උණුසුම්
Posted on Author admin
පුත්තලම – අරුවක්කාලු ප්රදේශයේ ඉදිකරමින් පවතින කසල අංගනයට විරෝධය පළ කරමින් අදත් පුත්තලම දිස්ත්රික්කයේ ස්ථාන රැසක විරෝධතා පැවැත්වුණා. ඉරිදා කතෝලික දේව මෙහෙයන්ගෙන් අනතුරුව මෙම විරෝධතා පැවැත්වීම… Read More
අවසන් මොහොතේ කණ්ඩායමේ තැන හිමිවී තරඟාවලියේ වීරයා වූ කුසල් තරඟයට පසු කියපු කතාව
Posted on Author admin
බංග්ලාදේශයට එරෙහිව පැවති පන්දු වාර විස්සයි විස්ස තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්රී ලංකාව ඊයේ (18) සමත් වුණා. ඒ, ඊයේ පැවැති දෙවන සහ අවසන් තරඟය ලකුණු 75කින් ජය ගනිමින්. ඊයේ පැවති අවසන් තරඟයෙන්… Read More