ෆින්ලන්තයේ පැවැත්වෙන ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 බාලක සහ මීටර 100 බාලිකා යන ඉසව්වලින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අරුණ දර්ශන සහ අමාෂා සිල්වා සමත්වුණා.
අරුණ දර්ශන අද පැවති තුන්වන මූලික වටයේ තරගයේ්දී පළමු ස්ථානය හිමිකර ගත්තේ තත්පර 46.81 කින් තරගය නිමකරමින්.
Related Articles
අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සමුළුව අද සහ හෙට
Posted on Author admin
ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ සභාව විසින් සංවිධාන කරනු ලබන අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සමුළුව අද සහ හෙට කොළඹදී පැවැත්වෙනවා. ආසියානු රටවල් රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් 250 ක් පමණ මෙම… Read More
සේනා දළඹුවාගෙන් වගාවන් ආරක්ෂා කිරීමට තවත් පියවර කිහිපයක්
Posted on Author admin
බඩ ඉරිඟු සහ උක් වගාවට විශාල තර්ජනයක්ව පවතින සේනා දළඹුවා පාලනය කිරිම සඳහා ස්වාභාවික මෙන්ම රසායනික ක්‍රම ද භාවිතා කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර – නාච්චාදූව… Read More
නීතිවිරෝධීව ගෙන් වූ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී අන්දමින් ඩුබායි සිට මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී දුම්වැටි කාට්න් 153 ක් සොයාගෙන ඇති බවයි හිරු ගුවන්… Read More