ෆින්ලන්තයේ පැවැත්වෙන ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 බාලක සහ මීටර 100 බාලිකා යන ඉසව්වලින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අරුණ දර්ශන සහ අමාෂා සිල්වා සමත්වුණා.
අරුණ දර්ශන අද පැවති තුන්වන මූලික වටයේ තරගයේ්දී පළමු ස්ථානය හිමිකර ගත්තේ තත්පර 46.81 කින් තරගය නිමකරමින්.
Related Articles
සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද සවස අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සතුව තිබී අත් බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 8 යි මිලිග්‍රෑම්… Read More
සිංගප්පූරු වෙළඳ ගිවිසුමට ලැබුණු, නීතිපති අවසරය ගැන ජවිපෙ ප්‍රශ්න කරයි
Posted on Author admin
රට තුළ සම්මත නොවූ නීතියක් ඉදිරියට බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර, ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුමට නීතිපතිවරයා අවසර දුන්නේ කෙසේද යන්න ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල්… Read More
gmail, Google ඩ්‍රයිව් සහ Google මැප් බිඳවැටේ
Posted on Author admin
ලොවපුරා gmail, Google ඩ්‍රයිව් සහ Google මැප් සේවා බිඳවැටීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. Read More