ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදනාගාරය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්, නවදිල්ලි නගරය ආසන්නයේ නොයිඩා ප්‍රදේශයේදී ඊයේ විවෘත කරනු ලැබුවා.
එමගින් වසරකට ස්මාට් දුරකථන මිලියන 120ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර ඉන් සියයට 70ක්ම ඉන්දියාවේ අලෙවි කරනු ඇති.
Related Articles
මැතිවරණ කොමසාරිස්ගෙන් දැනුම්දීමක්
Posted on Author admin
නිල කාලය අවසන් වූ පළාත් සභා සඳහා කඩිනමින් මැතිවරණය පැවැත්වීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ පියවර ගත යුතු බව, මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහින්ද දේශප්‍රිය පෙන්වා දෙන්නේ,… Read More
කොළඹ වරාය පර්යන්තයක්, ඉන්දියාවට දීමේ යෝජනාවෙන් කැබිනට්ටුවේ මත ගැටුම්
Posted on Author admin
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදීම සම්බන්ධයෙන් ඊයේ (16) පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දිය යුතු බවට යෝජනාවක්… Read More
වැලිගම බස් නැවතුම්පොලේදී මගියෙකුගේ පාදයක් බස් රථයකට යටවෙයි
Posted on Author admin
වැලිගම බස් නැවතුම්පොල අසලදී බස් රථයකට යටවීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. මාතර සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබු බස් රථයක පැමිණි මෙම පුද්ගලයා අද උදෑසන අපරීක්ෂාකාරී ලෙස බස් රථයෙන් බැසීමට… Read More