ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදනාගාරය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්, නවදිල්ලි නගරය ආසන්නයේ නොයිඩා ප්‍රදේශයේදී ඊයේ විවෘත කරනු ලැබුවා.
එමගින් වසරකට ස්මාට් දුරකථන මිලියන 120ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර ඉන් සියයට 70ක්ම ඉන්දියාවේ අලෙවි කරනු ඇති.
Related Articles
ට්‍රයිටන් බෙල්ලන් ජාවාරම වැටලු CIA මෙහෙයුම
Posted on Author admin
හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කලේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව ආරක්ෂිත මුහුදු ජීවියෙකු වන ට්‍රයිටන් බෙල්ලන් අලෙවි කරනා ජාවාරමක් පිළිබදවයි. මෙම බෙල්ලන්ගේ කටුව ලග තබා ගෙන වතාවත් කිරීමෙන්… Read More
16 කණ්ඩායම විමල් හමුවෙයි
Posted on Author admin
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම, අද ජාතික නිදහස් පෙරමුණ හමුවනවා. 16යේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කළේ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු… Read More
මැස්සෙක් නිසා මධ්‍යම පළාතේ සමේ රෝගයක්
Posted on Author admin
මධ්‍යම පළාතේ කුඩා මැස්සෙකුගෙන් පැතිර යන සමේ රෝගයක් හේතුවෙන් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසට මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ පවසනවා. ලිෂ්මානියස් නමින් හැදින්වෙන… Read More