මාර්තු මස 20 වැනිදා සිට අප්‍රේල් 30 දක්වා කාලය තුල විදෙස් ගතවීම සදහා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට අභියාචනාධිකරණයෙන් අවසර හිමි වී තිබෙනවා.
Related Articles
තැපෑලේ වර්ජනයෙන් ලිපි බෙදාහැරීමට බාධා
Posted on Author admin
තැපැල් ස්ථානාධිපතිවරුන් දියත් කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් ලිපි බෙදා හැරිම කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා. නව පත්වීම් ස්ථීර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ… Read More
නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්
Posted on Author admin
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමෙන් ලැබුනු රුපියල් මිලියන 2 ක චෙක් පත් ආරක්ෂක නිලධාරීන් මුදල් කර රජයේ ඇමතිවරයෙකුට ලබා දී ඇතැයි නීතිපතිවරයා අධිකරණයට දන්වා තිබෙනවා. Read More
ඉහළ යන බස් ගාස්තු ගැන කතා කරන, කමිටුව රැස්වෙයි
Posted on Author admin
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ අතර සාකච්ඡාවක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී පැවැත්වුණා. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු කොපමණ… Read More