89 භීෂණ සමයේ අත්අඩංගුවට ගෙන අතුරුදන් වූ තම සැමියාවන ජ.වි.පෙ නිර්මාතෘ රෝහණ විජේවීර අධිකරණයට ඉදිරිපත්කරන ලෙස හෝ මුදාහරින ලෙස ඉල්ලා බිරිඳගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්.
Related Articles
පීලි පැනීමකින් දුම්රිය ධාවනයට බාධා
Posted on Author admin
මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් ඊයේ රාත්‍රියේ කෝන්වැව ආසන්නයේදී පීලිපැනීමකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඇණහිට ඇති බවයි පාලක මැදිරිය සදහන් කළේ. දුම්රිය… Read More
පළාත් කිහිපයකට තවදුරටත් වැසි
Posted on Author admin
දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව… Read More
ජනපති, අගමැති අතර විශේෂ සාකච්ඡාවක් අද
Posted on Author admin
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් අද (23) පැවැත්වීමට නියමිත බව නීතිය සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා. අමාත්‍ය මණ්ඩල… Read More