Gossips

රුපියල අවප්‍රමාණය වීමෙන් වාහන මිලත් ඉහළට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෝටර් රථවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා.
විශේෂයෙන් කුඩා මෝටර් රථවල මිල රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කළේ.