ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ බැස තිබෙනවා.
ඒ අනුව අද(14) දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 155 යි ශත 90ක් ලෙසයි.
ආනයනකරුවන්ගෙන් ඩොලර් සඳහා පවතින ඉල්ලූම ඉහළ යාම මීට හේතුවී ඇති බවයි තැරැව්කරුවන් ප්රකාශ කළේ.
