ජනවරම තේරුම් නොගෙන පසුගිය ආණුඩුව සිදු කළ වැරදි නැවත සිදු කළහොත් ජනතාව රටේ නායකයින් දෙපළට පාඩමක් උගන්වනු ඇති බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.
ඔහු අද පෙරවරුවේ මේ බව සඳහන් කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්වයංරුකියා ලාභීන් සඳහා උපකරණ බෙදා දීමේ උත්සවයකට එක්වෙමින්.
Related Articles
හමුදාව භාරයේ තිබූ උතුර, නැගෙනහිර ඉඩම්වලින් සියයට 76ක් හිමිකරුවන්ට භාරදී අවසන් – යුද හමුදාපති
Posted on Author admin
2009 වසරේ සිට යුද හමුදාව භාරයේ පැවැති උතුර නැගෙනහිර ඉඩම්වලින් සියයට 76ක් හිමිකරුවන්ට භාරදී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා. වන්නි ආරක්ෂකසේනා මූලස්ථානයේ ඊයේ (25) පැවති… Read More
අර්ජුන් ඇලෝෂියස්ගෙන් සල්ලි ගත්තේ කවුද ?
Posted on Author admin
තමන් මුදල් ගත් බව මැති ඇමතිවරුන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේ ම කියද්දී සල්ලි නොගත් බව ඊයේ වන විට කියූ පිරිස 26 ක්. තවත් පස් දෙනෙකු තමන් මුදල් නොගත් බව අද අප සමඟ ප්‍රකාශ කළා. ඒ අනුව තවත් 192 දෙනෙකු සල්ලි… Read More
අර්ජුණ රණතුංගට බලනොපාන නඩු නිමිත්ත එළියට
Posted on Author admin
අර්ජුණ රණතුංගට බලනොපාන නඩු නිමිත්ත එළියට හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග වෙඩි තැබීම සිදුවූ තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණීම නඩු නිමිත්තක් නොවූයේ කෙසේදැයි යන්න ප්‍රශ්න සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More