ජනවරම තේරුම් නොගෙන පසුගිය ආණුඩුව සිදු කළ වැරදි නැවත සිදු කළහොත් ජනතාව රටේ නායකයින් දෙපළට පාඩමක් උගන්වනු ඇති බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.
ඔහු අද පෙරවරුවේ මේ බව සඳහන් කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්වයංරුකියා ලාභීන් සඳහා උපකරණ බෙදා දීමේ උත්සවයකට එක්වෙමින්.
Related Articles
ක්‍රිකට් පිටිය රත්කරමින් පිටිය මැද ගැටුමක්
Posted on Author admin
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමග 28වන වරට පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරඟය ලකුණු 5කින් ජයගන්නට මහනුවර ධර්මරාජ විද්‍යාලය ඊයේ සමත්වුනා. පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුව… Read More
දකුණේ යළිත් වෙඩි පත්තු වෙයි – සංඛ්‍යාලේඛන නිලධාරියා ඝාතනය, පෞද්ගලික ආරවුලක්
Posted on Author admin
දකුණු පළාතේ ප්රචණ්ඩත්වය යළි මතු කරමින් මාතර – ඌරුබොක්ක – හුලංකන්ද – දම්පහළ මාර්ගයේ අද සිදුවූ වෙඩි තැබීම පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරනවා. අද උදෑසන 9ට පමණ සිදුවූ මෙම වෙඩි… Read More
EAP සමූහ ව්‍යාපාරය විකිණීම ගැන සිංහලේ ජාතික පෙරමුණ සහ රාවණා බලයෙන් ජනපතිට සංදේශයක්
Posted on Author admin
ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයට අයත් සමාගම්, දෙමළ ඩයස්පෝරාවට අයත් රාජ්‍ය නොවන සංවිධානයක් මිලදී ගැනීම සහ කරුණු කිහිපයක් පිළිබද අවදානය යොමු කරන ලෙස ඉල්ලමින් රාවණාබලය සහ සිංහලේ ජාතික පෙරමුණ අද ජනාධිපති… Read More