රාජාංගනය ජලාශයේ පානීය ජල ව්‍යාපෘතියකට විරෝධයට පල කරමින් සිදුකල විරෝධය සංවිධානය කල චෝදනාවට අත්අඩංගුවට ගත් රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩබ්ලිව්.ඒ. නිහාල් ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට අද (02) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Related Articles
ඇමති හකීම් ජනපති සමග විශේෂ සාකච්ඡාවක
Posted on Author admin
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක නිරතවී තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ රටේ වත්මන් තත්ත්වය සහ ඇතැම් සිදුවීම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී… Read More
රත්ගම විරෝධතාව අතරතුර ලැබුණු දුරකථන ඇමතුම ගැන CIDයට සැකයක්
Posted on Author admin
රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ පැවති උද්ඝෝෂණය අතරතුර ඥාතියෙකුට ලැබුණු දුරකථන ඇමතුම බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු ලබා දී… Read More
දෙහිඅත්තකණ්ඩිය සභාපති ධුරය ඉල්ලා සභිකයෙකු උපවාසයේ
Posted on Author admin
දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ සභිකයෙකු එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ඉල්ලා ඊයේ පස්වරුවේ සිට උපවාසයක නිරත වනවා. ඒ, නවමැදගම නගර මධ්‍යයේ පිහිටුවා ඇති… Read More