Gossips රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් කෝටි 8 ක ලාභයක් Posted on February 5, 2018 Author admin Comments Off on රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් කෝටි 8 ක ලාභයක් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පසුගිය වසරේ අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා මාස 09 ක කාලය තුළ රුපියල් කෝටි 08කට වැඩි ලාභයක් උපයා තිබෙනවා. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ මෙම ලාභාංශය 2016 වසරට සාපේක්ෂව සියයට 84ක වැඩිවීමක් බවයි.