රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පසුගිය වසරේ අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා මාස 09 ක කාලය තුළ රුපියල් කෝටි 08කට වැඩි ලාභයක් උපයා තිබෙනවා.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ මෙම ලාභාංශය 2016 වසරට සාපේක්ෂව සියයට 84ක වැඩිවීමක් බවයි.
Related Articles
විස්ස යට සැඟවුණු කුමන්ත්‍රණයක් – ජා.නි.පෙ
Posted on Author admin
ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අරමුණ වී ඇත්තේ මීළග ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ගෙන ඒමට පසුබිම සකසා ගැනීම බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා…. Read More
හිරු ගමින් ගමට රත්නපුර – සමගිපුරට
Posted on Author admin
රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ රත්නපුර – සමගිපුර ගම්මානය කේන්ද්‍ර… Read More
IPL පිටිය උඩුයටිකුරු කරමින් රයිනා දවාගන්න චවුලා හතර ළඟටම බිම පෙරළී ගිය හැටි
Posted on Author admin
IPL පිටියේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇති කණ්ඩායම් දෙකක් ඊයේ මුහුණට මුහුණ ගැටුණා. තරඟය පැවැත්වුනේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතරයි. එහිදී බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ සිදුවීමක්… Read More