රබර් මිල සිඝ්ර ලෙස පහළ බැසීම නිසා එම ක්ෂේත්රය ආශ්රිත විවිධ රැකියාවල නිරත පිරිස් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව කුඩා හා මහා පරිමාණ රබර් වතු හිමියන් පවසනවා.
රබර් කිරි අඩු මිලට ආනයනය කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
Related Articles
update : බත්තරමුල්ල නිමි ඇඳුම් අලෙවිසැලේ ගින්න මැඩපවත්වයි (ඡායාරූප)
Posted on Author admin
බත්තරමුල්ල – පැලවත්ත නගරයේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසැළක හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බවයි පොලීසිය සදහන් කළේ. අද පෙරවරුවේ හටගත් මෙම ගින්න නිවීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනි… Read More
කිරිබත්ගොඩ පෞද්ගලික බැංකුවක් කොල්ල කයි
Posted on Author admin
කිරිබත්ගොඩ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක් අද (20) පස්වරුවේ කොල්ලකා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු බැංකු සේවිකාවකට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා මෙම කොල්ලකෑම… Read More
බෙහෙත් පෙත්තක් සිරවීමෙන් සය හැවිරිදි දරුවෙකු මරුට
Posted on Author admin
ගලේවෙල – ගංගොඩවත්ත ප්රදේශයේදී බෙහෙත් පෙත්තක් සිරවීමෙන් 6 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දරුවාගේ මව ඊයේ රාත්රියේ දී පණු රෝගය සඳහා අදාළ ඖෂධය ලබාදී ඇති අතර, එය උගුරේ සිරවී ඇති වූ ශ්වසන… Read More