රනිල්ට විරුද්ධව විශ්වාසභංගයක්

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේගේ හදිසි අපවත්වීම ලාංකීය ජාතියටත්, සඟ සසුනටත් සිදු වූ පිරිමැසිය නොහැකි පාඩුවක් යැයි සඳහන් කරමින් ජාතික භික්ෂු පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් ශාස්ත්‍රපති වකමුල්ලේ උදිත හිමිගේ, සභාපති, සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ, කන්දබඩපත්තුව ඇතුළු මාතර පළාතේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති හඳුගල රතනපාල නාහිමිගේ සහ ප්‍රධාන අනුශාසක, […]
The post බෙල්ලන්විල නාහිමිපාණන් වහන්සේගේ හදිසි අපවත්වීම පිරිමැසිය නොහැකි පාඩුවක් appeared first on Lankatruth.
Related posts:පාප් වහන්සේගේ පැමිණීම අවලංගු කරන්නැයි ඉල්ලීම්
බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති
පොලීසියට රාජකාරි කරන්න බැරි ඉහළින් එන බලපැම් නිසා – බෙල්ලන්විල විමලරතන හිමි
කුමන්ත්‍රණ ගැන කියමින් ආණ්ඩුවට නිහඬවීමට බැහැ – මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි
මිල කළ නොහැකි විදුලි පහන සොරකම් කෙරේ
සෝභිත හිමියන්ගේ අපවත්වීම ගැන CID පරීක්ෂණ ඇරඹේ
සොභිත හිමියන්ගේ අපවත්වීම ගැන හොයන්න කමිටුවක්
ශෂීට සොයාගත නොහැකි රෝගයක් වැළඳිලා
මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. ඒ අනුව අද (06) රාත්‍රී 8.00 සිට හෙට (07) උදෑසන 6.00 දක්වා මෙය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසයි.
The post මහනුවරට යළිත් ඇදිරි නීතිය appeared first on Lankatruth.
Related posts:මහනුවරට ඇදිරි නීතිය
ප්ලාස්ටික් කූඩ නීතිය යළිත්
ජොනීගේ කූඩ නීතිය යළිත් කරළියට
මහා නාහිමිගේ ශ්‍රී දේහය මහනුවරට
ජාතියේ දරුවන් අපහසුතාවයට පත් කරන පාසලේ නීතිය හා පල්ලියේ නීතිය
‘Z’ අවුලට S.B. යළිත් අධිකරණයට
ඇමරිකාව යළිත් ඇවිලෙයි
සාම්පූර්වලට යළිත් ගල් අඟුරු බලාගාරයක්
යාපනය මෙලෙන්චිමුනෙයි ධීවර ගම්මානයේ දේවස්ථානයක පැවැති උත්සවයකදී ලබා දුන් ආහාර විස වීමකින් පුද්ගලයින් 98 දෙනෙකු අද (11) උදෑසන කයිට්ස් රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇතැයි පොලීසිය පවසයි. ආහාර ගැනීමෙන් අනතුරුව ඊයේ (10) රාත්රියේදී සහ අද (11) උදෑසන වැඩිහිටියන් 53 දෙනෙකු හා ළමුන් 45 දෙනෙකුට වමනේ යාම සහ බඩ රිදීම වැනි රෝග ලක්ෂණ මතුවීම නිසා ඔවුහු උදෑසන කයිට් ප්‍රදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇත.
The post යාපනයේ කෑම විස වීමෙන් 98 ක් රෝහලේ appeared first on Lankatruth.
Related posts:බස් රථ අනතුරින් 25ක් රෝහලේ 10කට සුළු තුවාල
මීතොටමුල්ල ඛේදවාචකයේ මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළට.
මහඇමති උත්සවයේ රතිඤ්ඤා පිපිරී සිසුවියන් රෝහලේ
යාපනයේ වෛද්‍යවරු වර්ජනයක
මඩකළපුවේ ඩෙංගු ව්‍යාප්තිය දරුණුයි
ඩෙංගු මදුරුවාට යාපනයේ ගුරුවරියකුත් බිලි
ජල ගැලිම්වලින් යාපනයේ පුද්ගලයන් 13,900කට පිඩා
කුඩු පාතාලයේ උණ්ඩයට ගොදුරුවූ සිසුවිය මිය යයි