රත්මලාන – බොරුපන පාරේ පිහිටි පෞද්ගලික ඇඟලුම් ආයතනයකට අයත් ගබඩාවක අද (12) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා.
ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ දෙහිවල සහ මොරටුව ගිනි නිවීමේ ඒකකවලින් රථ දෙක බැගින් ගින්න මැඩපැවැත්වීම සදහා යොදවා ඇති බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Related Articles
ජනප්රිය ගායන ශිල්පී ප්රියන්ත ප්රනාන්දු දිවියෙන් සමුගනී
Posted on Author admin
ජනප්රිය ගායන ශිල්පී ප්රියන්ත ප්රනාන්දු මහතා කළුබෝවිල රෝහලේදී අභාවප්රාප්ත වී තිබෙනවා. ඔහු ප්රවීණ ගායන ශිල්පී සී ටී ප්රනාන්දු මහතාගේ පුත්රයායි. ගායන ශිල්පී ප්රියන්ත ප්රනාන්දු මහතා… Read More
හඳපානාගලදී තිදරු පියෙක් අභිරහස් ලෙස ඝාතනය කෙරේ
Posted on Author admin
වැල්ලවාය, හඳපානාගල, වෙහෙරගල ප්රදේශයේදී පුද්ගලයෙකු පහරදී ඝාතනය කර තිබෙනවා. අද (15) අලුයම මෙම ඝාතනය සිදුව ඇති අතර මියගොස් ඇත්තේ වෙහෙරයාය ප්රදේශයේම පදිංචි 46 හැවිරිදි තිදරු පියෙක්. ඔහු නිවසේ තනිව… Read More
වවුනියාවේ නිවසකින් අඹුසැමි යුවලකගේ මළසිරුරු හමුවෙයි
Posted on Author admin
වවුනියාවේ නිවසකින් අඹුසැමි යුවලකගේ මළසිරුරු හමුවී තිබෙනවා. මෙලෙස මියගොස් ඇති සැමියාගේ වයස 25 ක් බවත් බිරිඳගේ වයස 19 ක් බවත් වාර්තා වනවා. මොවුන් සියදිවි හානිකරගන්නට ඇති බවටයි සැකපලකරන්නේ. අදාළ… Read More