ජාතික ආණ්ඩුව නැවත පවත්වා ගෙන යාමෙන් රට බෙදීම මෙන්ම රටේ සම්පත් විකිණිමේ සැලැස්ම යළි ක්‍රියාත්මක වීමක් සිදුවන බව ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් කියා සිටියේ කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
Related Articles
හිරු ගමින් ගමට වීරකැටිය – හිඟුරුමූලන
Posted on Author admin
රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත් කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ (27) ක්‍රියාත්මක කෙරුණේ හම්බන්තොට – වීරකැටිය – හිඟුරුමූලන… Read More
තැපැල්පතිවරයාට මාරුවක්
Posted on Author admin
තැපැල්පති රෝහණ අබේරත්න ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මාරු කර යවා තිබෙනවා. ජනාධිපති කාර්යාලය වෙතින් සිදුකෙරුණු ඉල්ලීමකට අනුව ඔහුට මෙම මාරුව ලබාදී ඇති බව සඳහන්. තැපැල් අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්… Read More
ලබන වසරේ සමස්ත රාජ්‍ය වියදම බිලියන 4376 ක්
Posted on Author admin
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්… Read More