රට පුරා හදිසි තත්වයක් 
රට තුළ උද්ගතව ඇති තත්වය හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායන අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට තාමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරු පිරිසක් තිරණය කර ඇති බව රාජ්ය ඇමති පාලිත රංගේබණ්ඩාර පවසා තිබේ. ඒ මහතා මේ බව සඳහන් කළේ පුත්තලේමේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින්ය. දෙරණ
The post එජාපයේ අර්බුද කරළියට – රනිල්ට විරුද්ධව එජාපයෙන්ම විශ්වාසභංගයක් appeared first on Lankatruth.
Related posts:එජාපයේ අර්බුද මැද අර්බුද – රවී සහ වජිර අස්වෙන බව දන්වලා
රනිල්ට එරෙහි කැරැල්ල නැවතත් කරළියට
එජාපයේ අර්බුද ඡන්දය අස්සෙත් එළියට
මහින්ද පිලේ අර්බුද පිට අර්බුද – විමල්, බැසිල් එළිපිටම ගැටෙති
උදය ගම්මන්පිලට විශ්වාසභංගයක්
ජොන් සෙනෙවිරත්නට විශ්වාසභංගයක්
ජෝන්ට එරෙහි විශ්වාසභංගයක්!
ඇමති මුස්තාපාට එරෙහිව ජවිපෙන් විශ්වාසභංගයක්
එක්සත් ජාතික පක්ෂය හා ශ්රී ලංකා නිදහස් පක්ෂ ජාතික ආණ්ඩුවේ ගිවිසුම් ගත කාලය පිළිබඳ හෙට (21) මැතිසබයේදී විශේෂ ප්රකාශයක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය. විපක්ෂයේ ප්රධාන සංවිධායක අනුර දිසානායක මහතා ඇතුළු මන්ත්රීවරුන් පිරිසක් කතානායකවරයා වෙත යොමු කරන ලද ප්රශ්නවලට පිළිතුරු දෙමින් කතානායක වරයා මේ බව ප්රකාශ කළේ ය. අනුර […]
The post ජාතික ආණ්ඩුව ගැන අනුරගේ ප්රශ්නයට කතානායකගෙන් හෙට විශේෂ ප්රකාශයක් appeared first on Lankatruth.
Related posts:අධිකරණය ගැන කතානායකගෙන් විශේෂ ප්රකාශයක්
මට ඉවත් වෙන්න කිසිම හේතුවක් නෑ-අගමැතිගෙන් විශේෂ ප්රකාශයක්
බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගෙන් විශේෂ ප්රකාශයක්
අනුරගේ ප්රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් – විනාඩි කිහිපයකට කල් තබයි
කතානායකගෙන් දැඩි ප්රකාශයක්
අනුරගේ ප්රශ්නයට ආණ්ඩුවට උත්තර නෑ
13 අපේ රටේ ජාතික ප්රශ්නයට විසඳුමක් නෙමෙයි – අනුර දිසානායක
උතුරේ පළාත් සභාව ජාතික ප්රශ්නයට විසඳුමක් නෙමෙයි – ජ.වි.පෙ.
පාසල් ගුරුවරු පිරිසක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී බදුල්ල මහියංගනය මාර්ගයේ 17 කණුව ප්රදේශයේදී වියානා ඇලට වැටීමෙන් ඊයේ (26) සිදු වූ අනතුරෙන් 29 හැවිරිදි ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම අනතුරුට මුහුණදුන් තවත් තිදෙනෙකු සිය ජීවිත බේරාගැනීමට සමත්ව තිබේ. එකම පවුලේ පිරිසක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පසුගය 23 වනදා සිදු වූ අනතුරෙන් එකම පවුලේ මව, […]
The post සමන්තගේ යෝජනාවට මාස 06යි – මිනිස් ජීවිත ගණනාවක් බිලිගත්තද බලධාරීන් තවමත් මර නින්දේ appeared first on Lankatruth.
Related posts:සෙවනගල උක් ගොවි සත්යග්රහයට දින 16යි – තවමත් බලධාරීන් මර නින්දේ…
සිසු සත්යග්රහය දින 100 පසු කරයි – බලධාරීන් මර නින්දේ
පාසලට ගුරුවරු ඉල්ලා සිසූහු උපවාසකරති – අධ්යාපන බලධාරීන් මර නින්දේ
අයහපත් කාලගුණේ ජීවිත ගණනාවක් බිලි ගනී
ඉන්දීය සුදු ගෝනුස්සා ලංකාවට හොරෙන් ගෙනල්ලා – ජීවිත ගණනාවක් බිලි
ජවිපෙ පැමිණිල්ලෙන් මිනිස් ජීවිත බේරෙයි
‘ජීවිත රැසක් ඔබේ දෑතේ’ රියැදුරන්ට ජීවිත පරිත්යාගයෙන් පාඩමක් කියාදුන් ‘නිලමෙ මල්ලි’
සිසුන්ගේ ජීවිත බේරීමට ජීවිත දුන් මහාචාර්යවරයා

