ආණ්ඩුව කල්මැරීමෙන් සිදුවන්නේ රටේ ජනමතය වෙනුවට සුපිරි බලවතුන්ගේ මතයට රට හැසිරවීමට අවස්ථාව සැකසීම බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළකළේ කොළඹදී අද(20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
බොලිවුඩ් පුරයේ රාජකීය මංගල්‍යයක්
Posted on Author admin
බොලිවුඩ් පුරවරයේ ඉහළම ගෙවීමක් ලබන සුපිරි තාරකාවක් වන 2000 වසරේ ලෝක රූ රැජින ප්‍රියංකා චොප්රා, ඇමරිකානු යොවුන් ගායකයෙකු වන නික් ජෝනාස් සමඟ ඊයේ අතිනත ගත්තා. රාජකීය ශ්‍රීයෙන් එම විවාහ මංගල්‍යය පැවැත්වුණේ… Read More
නාවුල අනතුරකින් දෙදෙනෙකු මරුට
Posted on Author admin
නාවුල – ලග්ගල – පල්ලේගම – කළුගඟ නව මාර්ගයේ මහවැලි කාර්යාලය අසළ දී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටී ඊයේ සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. වයස අවුරුදු 22ක්… Read More
සභා ගර්භයේ ගැටුම ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට
Posted on Author admin
පාර්ලිමේන්තුවේ ඇතිවු ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් ඉදිරි පාර්ලිමේන්තු සතියේදි සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි… Read More