යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු අර්තාපල් අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත් සමග වෙළඳපොලේ අර්තාපල් මිල ගණන් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඇතැම් ප්‍රදේශවල අර්තාපල් කිලෝග්‍රෑමයක් රුපියල් 80 ත් 100 අතර, මිලකට අලෙවි වන අතර, ගොවීන් පවසන්නේ රුපියල් 50 ක් වැනි මිලකට තමන්ගෙන් අර්තාපල් කිලෝවක් මිලට ගන්නා බවයි.
Related Articles
සාරිපොට පැටලී, යතුරුපැදියෙන් වැටුණු කාන්තාවක් මරුට
Posted on Author admin
මොරවක – නෙළුව මාර්ගයේ කළුබෝවිටියන නගරය ආසන්නයේදී යතුරුපැදියකින් ඇද වැටීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වුණා. 36 හැවිරිදි එම කාන්තාවගේ හිසට… Read More
නීතිය විහිළුවක් බවට පත් වනු ඇති බව පිවිතුරු හෙළ උරුමය කියයි
Posted on Author admin
යෝජිත නව ව්‍යවස්ථාවට අනුව පොලිස් දෙපාර්තමේන්තුව පළාත්වලට වෙන් කළහොත් නීතිය විහිළුවක් බවට පත් වනු ඇති බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කොළඹ අද කැඳවා… Read More
ETI වංචාව නිසා ලන්සා – රන්ජන් මැති සබයේදී පැටලෙයි
Posted on Author admin
ඊයේ (05) පැවති අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ ETI මුදල් වංචාව සම්බන්ධයෙන්. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා සහ රාජ්‍ය අමාත්‍ය… Read More