යාපනය – චුන්නාක්කම් – තෙලිප්පලේ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් සිදුවී තිබෙනවා.
එය පාලනය කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩුවලින් පහරදීමට තැත්කළ පිරිසකට පොලිසිය සිදුකළ ප්‍රතිප්‍රහාර හමුවේ එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
Related Articles
එජාපයට අවශ්‍ය ජාත්‍යන්තරයට ගැටළුවක් පෙන්වීමටයි – ජී.එල්
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂය, මෙරට විශාල අර්බුදයක් මතුව ඇති බවට ජාත්‍යන්තරයට පෙන්වීමේ සැලසුම් සහගත ක්‍රියාවලියක නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ… Read More
යූ.එන්.පීයට පරාජය නියතයි. ජී.එල්
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන්නේ ඉන් නියත පරාජයක් අත්වන බවට දන්නා නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්… Read More
දෙමටගොඩ රුවන් ඇතුලු 7ක් STF අත්අඩංගුවට
Posted on Author admin
පාතාල සාමාජිකයෙකු වන දෙමටගොඩ රුවන් නැමැත්තා සහ පකිස්ථාන ජාතිකයෙකු ඇතුලු 7 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ද හමුවී… Read More