යාපනය – චුන්නාක්කම් – තෙලිප්පලේ ප්රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් සිදුවී තිබෙනවා.
එය පාලනය කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩුවලින් පහරදීමට තැත්කළ පිරිසකට පොලිසිය සිදුකළ ප්රතිප්රහාර හමුවේ එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
Related Articles
පූනා වැවේ දියේ ගිලී තරුණයෙක් මරුට
Posted on Author admin
වැලිමඩ – ගුරුතලාව – පූනා වැවේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හපුතලේ හෝටලයක සේවය කරන මෙම තරුණයා ඊයේ පස්වරුවේ මිතුරන් පිරිසක් සමග දියනෑමට ගොස් සිටියදී මෙම අනතුරට… Read More
පිටරටදී මියයන පුද්ගලයින්ගේ මෘතදේහ දිවයිනට ගෙන්වා ගැනීමේ ක්රමවේදයේ වෙනසක්
Posted on Author admin
විදේශ රටකදී මියගිය ශ්රී ලාංකිකයන්ගේ මෘත දේහ මෙරටට ගෙන්වා ගැනීමේදී ලබාදිය යුතු ලියකියවිලි ප්රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරිපත් කළ හැකි නව ක්රමවේදයක් හදුන්වාදී තිබෙනවා. ඊට අදාළව මියගිය… Read More
ඇල්ල-වැල්ලවාය ප්රධාන මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන් නවතී
Posted on Author admin
ඇල්ල – වැල්ලවාය ප්රධාන මාර්ගයේ කරදගොල්ල ප්රදේශයේ මාර්ගයට පස් කන්දක් සමඟ ගසක් කඩා වැටිමේන් මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇතිබව පොලිසිය පවසනවා. මාර්ගය නැවත යථාතත්වයට පත්කරන තුරු… Read More