තරඟකාරී අධ්‍යාපන රටාව හේතුවෙන් ඇතැම් යහපත් ආකල්ප දරුවන් තුළින් ගිලිහී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
මහනුවර ප්‍රදේශයේ පාසලක ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
කොළඹ වරායේ ප්‍රතිඅපනයන වර්ධනයක්
Posted on Author admin
කොළඹ වරායේ ප්‍රතිඅපනයන කටයුතු පසුගිය ජනවාරි මාසයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. ජය බහලූම් පර්යන්තය, දකුණු ආසියා පිවිසුම් පර්යන්තය මෙන්ම කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය යන කොළඹ… Read More
අළු ගොඩක් වූ සුඛෝපභෝගී බස් රථය
Posted on Author admin
දඹුල්ල – හබරන ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ අද (08) අලුයම සුඛෝපභෝගී බස් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. මෙලෙස ගිනිගෙන විනාශ වී ඇත්තේ කුරුණෑගල සිට මඩකලපුව බලා ධාවනය වෙමින්… Read More
ආර්ථික පසුබෑමට හේතුව අගමැති කියයි
Posted on Author admin
පසුගිය කාලය තුළ පටු දේශපාලන අරමුණු හා පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම නිසා ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජ සංවර්ධන පසුබෑමකට ලක්වුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා… Read More