තරඟකාරී අධ්‍යාපන රටාව හේතුවෙන් ඇතැම් යහපත් ආකල්ප දරුවන් තුළින් ගිලිහී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
මහනුවර ප්‍රදේශයේ පාසලක ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මේ වසරේ
Posted on Author admin
චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මේ වසරේදී අත්සන් තැබීමට නියමිත බව බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපුටා දක්වමින් චයිනා ඩේලි පුවත්පත වාර්තා කළා. භාණ්ඩ, සේවා, ආයෝජන මෙන්ම ආර්ථික සහ… Read More
අධ්‍යාපනය ගැන පාර්ලිමේන්තුවේ විවාද
Posted on Author admin
අධ්‍යාපන, නගර සැලසූම් සහ ජල සම්පාදන මෙන්ම උසස් අධ්‍යාපන යන අමාත්‍යංශවලට අදාල වැය ශීර්ෂ 6ක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනුනුනා. Read More
යුරෝපා සංගමයේ නියෝජිතයින් විපක්ෂ නායක හමුවෙයි
Posted on Author admin
යුරෝපා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිතුරු කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වන ජෙෆ්රි වෑන් ඕඩන් සහ විලියම් ඩාට්මවුත් වවුනියාව දිසාපතිවරයා හමුවී උතුර පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස… Read More