Gossips

යල කන්නයේ පොහොර සියයට 21 ක් බෙදාහැර අවසන්

මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොරවලින් සියයට 21 ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදාහැර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මේ වනවිට යූරියා පොහොර මෙටි‍්‍රක් ටොන් 10,798 ක්, මඩපොහොර මෙටි‍්‍රක් ටොන් 2903 ක් සහ බණ්ඩි පොහොර මෙටි‍්‍රක් ටොන් 4332 ක් බෙදාහැර ඇති බව සඳහන්.