බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්තයේදී දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
දුම්රිය හරස් මාර්ගයකදී අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.
අද පෙරවරුවේ අනතුර සිදුව ඇති අතර වෙනත් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.
Related Articles
වැලිමඩ අලි – පොහොට්ටු ගැටුමක්
Posted on Author admin
බණ්ඩාරවෙල – වැලිමඩ, ඩයරබා හන්දියේදී දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජන රැළියකට… Read More
පියෙකු ඝාතනය කළ පුතෙකු පන්නලදී පොලිස් අත්අඩංගුවට
Posted on Author admin
පන්නල – උඩුගම ප්‍රදේශයේදී පියෙකු ඝාතනය කළ 35 හැවිරිදි පුත්‍රයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. තියුණු ආයුධයකින් පහරදී ඊයේ සැකකරු විසින් තම පියා ඝාතනය කර තිබුණේ ඔහු ජීවත්ව සිටි නිවස තුළදියි…. Read More
අගමැති සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවක්
Posted on Author admin
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා. ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබදව… Read More