මුලතිව් – ඔඩිඩුසුඩාන් ප්‍රදේශයේ පසුගියදා සොයා ගැනුනු ක්ලේමෝ බෝම්බ ඇතුලූ යුද උපකරණ සම්බන්ධයෙන් ආණ්ඩුව පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජාතික රණවිරු එකමුතුව පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මේ බව කියා සිටියා.
Related Articles
අගමැති හෙට නෝර්වේ රාජ්‍යයට
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා හෙට, නෝර්වේ රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතයි. එරට අගමැතිනි අර්නා සෝල්බර්ග් සහ විදේශ ඇමතිනිය වන ඊනේ එරික්සන් ඇතුලූ ඉහළ පෙළේ නායක නායිකාවන් සමඟ… Read More
ගාල්ලේදී දෙනෝදාහක් මැද නිරුවත පෙන්වූ සුද්දා
Posted on Author admin
ගාල්ලේදී ඊයේ පැවති ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟයේ අවසන් දිනය වූ ඊයේ ලෝකයේම අවධානය යොමුවූයේ පුද්ගලයෙකු නිරුවතින් ක්‍රීඩාංගණයට පිවිසීමයි. මීට පෙර අවස්ථාවකදීද ගාලු ක්‍රීඩාංගණයට නිරුවතින්… Read More
8 ක් රෝහල්ගතකළ පාසල් වෑන් රථ අනතුර (ඡයාරූප)
Posted on Author admin
මොරටුව නගරයේදී අද උදෑසන පාසල් වැන් රථයක් අනතුරට ලක්වීමෙන් පාසල් දැරියන් 8 දෙනෙකු සහ කාන්තා පාලිකාවක් තුවාල ලබා තිබෙනවා. ඔවුන් පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අදාළ පාලිකාව වැඩිදුර පරීක්ෂණ… Read More