මුලතිව් – ඔඩිඩුසුඩාන් ප්‍රදේශයේ පසුගියදා සොයා ගැනුනු ක්ලේමෝ බෝම්බ ඇතුලූ යුද උපකරණ සම්බන්ධයෙන් ආණ්ඩුව පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජාතික රණවිරු එකමුතුව පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මේ බව කියා සිටියා.
Related Articles
ඇමරිකානු ජනපතිවරණයට මැදිහත්වී යැයි, රුසියානුවන්ට අධිචෝදනා
Posted on Author admin
2016 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා බලපෑම් කිරීමට මැදිහත් වූ බවට රුසියානුවන් 13 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. එලෙස අධිචෝදනා ගොනු කර ඇත්තේ ඇමරිකානු එෆ්.බී.අයි. මධ්‍යම ඔත්තු සේවාව සිදුකළ පරීක්ෂණයකින්… Read More
රට පරිහානියට ලක් වෙලා – අනුර කුමාර
Posted on Author admin
රට මේ වන විට සියලු අංශවලින් අන්ත පරිහානියකට ලක්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද මහරගම පැවති සමුළුවක් අමතමින්. Read More
ස්වාධීන වනවාද නැද්ද? – ඒකාබද්ධයේ තීරණය හෙට
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ගැනීමට නියමිතයි. පොදුජන පෙරමුණ කොළඹ… Read More