ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයෙන් නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් අද(16) ඉල්ලා අස්වූ බව එම පක්ෂයේ උප සභාපති සහ භාණ්ඩාගාරික මධ්‍යම පළාත් අමාත්‍ය එම්. රාමේෂ්වරන් පවසනවා. මුත්තු සිවලිංගම්… Read More
Related Articles
අඩි 100යේ වන්දි ඉල්ලා මාරාන්තික උපවාසයේ නිරත පුද්ගලයෙකු රෝහල් ගත කෙරේ (ඡායාරූප)
Posted on Author admin
සූරියවැව – අඩි 100 මාර්ගය ඉදිකිරීමේදී දේපළ අහිමි වී වන්දි මෙතෙක් හිමි නොවූ පිරිස් ක්‍රියාත්මක කරන මාරාන්තික උපවාසයේ නිරත පුද්ගලයෙකු රෝහල් ගත කර තිබෙනවා. ක්ලාන්තය සහ ශ්වසන අපහසුතා හේතුවෙන් 47 හැවිරිදි… Read More
සූරියවැව කෙසෙල් ගොවීන් අසීරුතාවක
Posted on Author admin
නියමිත පරිදි අවුරුදු කෙසෙල් පොළ නොපැවැත්වීම හේතුවෙන් සූරියවැව කෙසෙල් ගොවියන් ඊයේ (10) අපහසුතාවට පත්ව තිබෙනවා. ගොවීන් චෝදනා කළේ සෑම වසරකම අවුරුදු කෙසෙල් පොළ උදෑසන සිට පවත්වන නමුත් මෙවර එය නිසි… Read More
සංගක්කාර, ක්‍රීඩා ඇමතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි – ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස ඉල්ලයි
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ලිපියක් යොමු කර තිබෙනවා. එහිදී ඔහු සදහන්… Read More