මෙරට තේ නිෂ්පාදනය පසුගිය මැයි මාසයේදී සියයට 11කින් වර්ධනය වී තිබෙනවා.
තේ වගාව සඳහා යහපත් කාලගුණයක් පැවතීම මෙන්ම සාපේක්ෂව අප්‍රේල් මාසයේ නිෂ්පාදනය අඩුවීම එම වර්ධනයට හේතුවයි.
වසරේ මුල් මාස 5 සැලකූ විට තේ නිෂ්පාදනය 4.76කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය ප්‍රකාශ කළා.
Related Articles
Update : අර්ජුන් ඇලෝසියස්ගේ පියා, මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා, ඇතුළු 5 දෙනා රිමාන්ඩ්
Posted on Author admin
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි, පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන, එම සමාගමේ සභාපති, ජෙෆ්රි… Read More
ඕස්ට්‍රේලියාව, ඉන්දියාව පරදයි
Posted on Author admin
ඉන්දියාව සමඟ පැවති තරග 5 කින් යුත් එක්දින තරගාවලිය තුනට දෙකක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ, ඊයේ පැවති පස්වන සහ අවසන් එක්දින තරගය ඕස්ට්‍රේලියාව ලකුණු 35 කින් ජයගැනීමත්… Read More
විස්ස සම්මතයට ජවිපෙ ජනමත විචාරණයකටත් සූදානම්
Posted on Author admin
විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනයට ලක් කෙරෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සියලූ පාර්ශවවල සහයෝගය ලබාගනිමින් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ… Read More