පළාත් පාලන මැතිවරණයට අදාළව මධ්‍යහ්න 12ට පෙර ඡන්දය ප්‍රකාශ කිරීම සාමාන්‍ය මට්ටමක පවතින බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ අද (10) උදෑසන කාලය තුළ මැතිවරණ නීතිරීති උල්ලංගණය කිරීමේ සිද්ධීන් 62ක් වාර්තා වී ඇති බවයි.
Related Articles
මාවතගම වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් අයෙක් මරුට – 9 කට තුවාල
Posted on Author admin
මහනුවර සිට කුරුණෑගල දෙසට ධාවනය වූ වෑන් රථයක් මාවතගම – කර්මාන්තපුර මංසන්ධියේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලැබුවා. ඊයේ රාත්‍රී 10 යි 40ට පමණ මෙම අනතුරෙන්… Read More
යක්කලමුල්ල බස් නැවතුමේදී පුද්ගලයෙකු බස් රථයකට යටවෙයි
Posted on Author admin
ගාල්ල – යක්කමුල්ල බස් නැවතුම්පල ඉදිිරිපිටදී ශ්‍රී ලංගම බස් රථයකට යටවී අද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති… Read More
ශ්‍රී දේවීගේ මරණය ගැන තවත් සැකයක්
Posted on Author admin
අභාවප්‍රාප්ත සුපිරි බොලිවුඩ් නිලි ශ්‍රී දේවී ඇයගේ මරණය පිළිබඳ අභිරහසක් ඉතිරි කර ඊයේ අවසන් ගමන් ගියා. ඩුබායි රාජ්‍යයේදී ජීවිතක්ෂයට පත්වු ශ්‍රී දේවීගේ මරණය සම්බන්ධයෙන් එරටදී සිදු කළ පශ්චාත්… Read More