මහකන්නයට අදාළව වී මිලදී ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.
රජයේ ස්ථාවර මිල යටතේ වී මිලදී ගැනීම් සිදුකරන බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ.
ඒ සඳහා දිවයින පුරා ජංගම වී මිලදී ගැනීමේ රථ ද යොදවා තිබෙනවා.
Related Articles
පදවිය, ධීවරයින්ගේ බලපත්ර තහනම් කෙරේ
Posted on Author admin
නීතිවිරෝධී අයුරින් අනුරාධපුර – පදවිය වැවේ මසුන් මැරීමේ නිරතව සිටින බවට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂා කිරීම සඳහා ගිය ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට පහරදුන් ධීවරයින්ගේ බලපත්ර… Read More
ඩොනල්ඩ් ට්රම්ප්ගෙන් නව යෝජනා පෙළක්
Posted on Author admin
දැන් තිස්වන දිනට එළඹී ඇති ඇමරිකානු රජයේ අක්රියවීම අවසන් කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් නව යෝජනා පෙළක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ඇමරිකාවට නීතිවිරෝධී ලෙස ඇතුලූවන කොටස් දෙකකට අයත්… Read More
ටී 56 ජීව උණ්ඩ තොගයක් හිඳෝගමින් හමුවෙයි
Posted on Author admin
අනුරාධපුර – හිඳෝගම ප්රදේශයේ කුඹුක් ගසක් මුල සඟවා තිබූ ජීව උණ්ඩ තොගයක් පොලීසිය සොයාගෙන තිබෙනවා. එම උණ්ඩ කිසියම් අපරාධ කල්ලියක් විසින් සඟවා තබන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ. ලද තොරතුරකට… Read More