FCID ය මගින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
Related Articles
වන අලි පහරදීමකින් සයදරු පියෙක් මරුට
Posted on Author admin
තිස්සමහාරාම වැලිගත්ත ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද උදෑසන දර කැඩීම සඳහා තම බිරිඳ සහ තවත් පිරිසක් සමග බූන්දල වනෝද්‍යානය ආසන්නයේ කැලෑවකට ගොස් සිටියදීයි ඔහු වන… Read More
ත්‍රි රෝද රථයක් මෝටර් රථයක ගැටී සිව්දෙනෙක් රෝහලේ
Posted on Author admin
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලිඇළ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී ත්‍රි රෝද රථයක මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කල සිව්දෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා…. Read More
ජනපති සහ මැලේසියා අගමැති අතර හමුවක්
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මැලේසියා අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ නිව්යෝර්ක්… Read More